




ශ්‍රී ලංකාව වේදනාවෙන් සිටින විට කිතුනුවන්ට කළ හැකි දේවල් 3ක්
ශ්‍රී ලංකාව වේදනාවෙන් සිටින විට කිතුනුවන්ට කළ හැකි දේවල් 3ක්
කියවීම: යෙරමියා 29:7 “මා විසින් නුඹලා දාසකමට ගෙනගියාවූ නුවරේ සමාදානය සොයා එය උදෙසා ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්න. මක්නිසාද එහි සමාදානයෙන් නුඹලාට සමාදානය ලැබෙයි.”
පාරේ යන ඕනෑම අයෙකුගෙන් අපේ රටට ඇති වැරැද්ද කුමක්දැයි විමසන්න, එවිට ඔබට දුක්ඛිත වචන මාලාවක් නිසැකවම ලැබෙනු ඇත - එනම්, ආර්ථිකය, අපගේ දරුවන්ගේ අධ්‍යාපනය, වාර්ගික සබඳතා සහ ජාත්‍යන්තර තලයේ…


